Neranjana Lyrics Shan Putha

Indian rapper Shan Putha drop another song titled Neranjana on his youtube channel and other music streaming platform. Here you will get Shan Putha Neranjana lyrics Shan Putha.

The song Neranjana is written by Shan Putha and music produced by DILU Beats.

In this post you will get Neranjana Shan Putha lyrics.

You can read lyrics with playing Neranjana Song Music Video

Shan Putha Neranjana lyrics

jīvana gamana mē saṁsārē
ekaṭama imu kivvā mama ada mahapārē
papu kuḍuvenna gælu mage āle dōrē
mama æn̆ḍuvanam pireyi vagē væva bērē

kaṭapurā hinā unot duka ata ḷan̆ga
binna bæssā edā um̆ba mage mē, mē hita ḷan̆ga
pævasū dē hasaræli dan̆gakarā netaḷan̆ga
īye dækkā toraṇa vageyi ḍo dæṁnaṁ toṭaḷan̆ga

udē, udē, udē dækkot kæn̆dat nǣ ēt good morning
maṭa epā velā love nam dæṁ full boring
īye malak gahalā yāḷu maṭa tada feeling
mahana vennaṁ kivu eki heṭa uge

hora pūsiyo vage inna un hena kaṭṭayi
bhāgeṭa bhāge hæpinniyo hon̆da un cuṭṭayi
uḍa pænalama allanne bara attayi
um̆ba am̆barala maṭa dīpu duka paṭṭayi

mama māgampura manamālayā dompē
ū diravannǣ maṁ karapiṁcā nam sudu um̆ba rampē
kan̆dayi baḍayi madumādhava vage uge taṭṭē
um̆ba kūḍællek baṁ kavadāvat tiyanna bǣ meṭṭe

goma næṭṭe
māva pissek karavalā kǣvā magē bālē
puṭsayikalē væssat goravala pædagena ā ē kālē
budu ammē dæṁ assak mullak nǣrama hevvā hīnen

sudū maṁ dannē nǣ
kæssak vage haṁganna bǣ ālē, baṁ ālē
ata allāgena giyapu
poḍi kāle in̆dan mage lan̆ga in̆dapū
papuvaṭa hirakaran hitin an̆ḍapu

goḍak evun æti mē duka vin̆dapū
rǣ āse pāyapu tani taruvē
um̆ba dihā balāna maṁ nidi mæruvē
æyi itiṁ dæna dæna boru keruvē
æyi ahiṁsaka hita aparāde mæruvē
ata allāgena giyapu (sudu

poḍi kāle in̆dan mage lan̆ga in̆dapū (ane um̆be pānī)
papuvaṭa hirakaran hitin an̆ḍapu (um̆ba piṭi mama sīni)
goḍak evun æti mē duka vin̆dapū (heṭa in̆dan uge gǣni)
rǣ āse pāyapu tani taruvē (kiyavilla kaca kaca)
um̆ba dihā balāna maṁ nidi mæruvē (kaṭa æriyot paca paca)

æyi itiṁ dæna dæna boru keruvē (ū dannē nǣ huṭapaṭa)
æyi ahiṁsaka hita aparāde mæruvē (tāma æti han̆ḍapaṭa)
hita hon̆da unṭa kelavenne piṭa piṭama
ūṭat dāhaṁ maṭa dāpu vannam daha aṭama

pokuṇe lokukama gan̆gē pīnapu maṭada
madusamē ūṭa kaḍanna venne dæṁ ila æṭada
Over hināvenna epā pennalā tisdeka
data peneyi vam pætte paṇuvo kāpu kṛntaka
sudu um̆ba nēraṁjanā gānak nǣ maṁ kantaka

kiyavaddi varaddapaṁ kapuvanṭa aśṭhaka
varadinna ōne davasaka hariyanna
mirikenna ōne doḍamaka yuśa enna
ivasala æti piriminaṁ æti venna

ēt mēvā gal kiyala hituvada noridenna
sudu ṭoṁ valin duka mē hināva assē
dukaṭa maṁ bonne nǣ
val kaduru kanne nǣ

kāṭavat maṁ bænne nǣ
vin̆devvaṭa rǣ tissē
ēt mēvā diṭṭhadamma um̆baṭa tēreyi passē
mama pol gahan nǣ bǣvilā yanna saṁhatī

tāma ara æla gāva poḍi gahē daṁ æti
ehenaṁ sudu budu saraṇin um̆ba palayaṁ dæṁ æti
dǣhæṭa pēnna ennepā denne boṭa vam atin
māva pissek karavalā kǣvā magē

puṭsayikalē væssat goravala pædagena ā ē kālē
budu ammē dæṁ assak mullak nǣrama hevvā hīnen
sudū maṁdannē nǣ
kæssak vage haṁganna bǣ ālē, baṁ ālē

ata allāgena giyapu
poḍi kāle in̆dan mage lan̆ga in̆dapū
papuvaṭa hirakaran hitin an̆ḍapu
goḍak evun æti mē duka vin̆dapū

rǣ āse pāyapu tani taruvē
um̆ba dihā balāna maṁ nidi mæruvē
æyi itiṁ dæna dæna boru keruvē
æyi ahiṁsaka hita aparāde mæruvē

ata allāgena giyapu (sudu dōni)
poḍi kāle in̆dan mage lan̆ga in̆dapū (ane um̆be pānī)
papuvaṭa hirakaran hitin an̆ḍapu (um̆ba piṭi mama sīni)
goḍak evun æti mē duka vin̆dapū (heṭa in̆dan uge gǣni)

rǣ āse pāyapu tani taruvē (kiyavilla kaca kaca)
um̆ba dihā balāna maṁ nidi mæruvē (kaṭa æriyot paca paca)
æyi itiṁ dæna dæna boru keruvē (ū dannē nǣ huṭapaṭa)
æyi ahiṁsaka hita aparāde mæruvē (tāma æti han̆ḍapaṭa)

Shan Putha Neranjana lyrics in Kannada

ජීවන ගමන මේ සංසාරේ
 එකටම ඉමු කිව්වා මම අද මහපාරේ
 පපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේ
 මම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ
 කටපුරා හිනා උනොත් දුක අත ළඟ
 බින්න බැස්සා එදා උඹ මගෙ මේ, මේ හිත ළඟ
 පැවසූ දේ හසරැලි දඟකරා නෙතළඟ
 ඊයෙ දැක්කා තොරණ වගෙයි ඩො දැංනං තොටළඟ
 උදේ, උදේ, උදේ දැක්කොත් කැඳත් නෑ ඒත් good morning
 මට එපා වෙලා love නම් දැං full boring
 ඊයෙ මලක් ගහලා යාළු මට තද feeling
 මහන වෙන්නං කිවු එකි හෙට උගෙ 
 හොර පූසියො වගෙ ඉන්න උන් හෙන කට්ටයි
 භාගෙට භාගෙ හැපින්නියො හොඳ උන් චුට්ටයි
 උඩ පැනලම අල්ලන්නෙ බර අත්තයි
 උඹ අඹරල මට දීපු දුක පට්ටයි
 මම මාගම්පුර මනමාලයා දොම්පේ
 ඌ දිරවන්නෑ මං කරපිංචා නම් සුදු උඹ රම්පේ
 කඳයි බඩයි මදුමාධව වගෙ උගෙ තට්ටේ
 උඹ කූඩැල්ලෙක් බං කවදාවත් තියන්න බෑ මෙට්ටෙ
 ගොම නැට්ටෙ
 මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ
 පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ
 බුදු අම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන්
 සුදූ මං දන්නේ නෑ
 කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ, බං ආලේ
 අත අල්ලාගෙන ගියපු
 පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ
 පපුවට හිරකරන් හිතින් අඬපු
 ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ
 රෑ ආසෙ පායපු තනි තරුවේ
 උඹ දිහා බලාන මං නිදි මැරුවේ
 ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ
 ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ
 අත අල්ලාගෙන ගියපු (සුදු 
 පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ (අනෙ උඹෙ පානී)
 පපුවට හිරකරන් හිතින් අඬපු (උඹ පිටි මම සීනි)
 ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ (හෙට ඉඳන් උගෙ ගෑනි)
 රෑ ආසෙ පායපු තනි තරුවේ (කියවිල්ල කච කච)
 උඹ දිහා බලාන මං නිදි මැරුවේ (කට ඇරියොත් පච පච)
 ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ (ඌ දන්නේ නෑ හුටපට)
 ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ (තාම ඇති හඬපට)
 හිත හොඳ උන්ට කෙලවෙන්නෙ පිට පිටම
 ඌටත් දාහං මට දාපු වන්නම් දහ අටම
 පොකුණෙ ලොකුකම ගඟේ පීනපු මටද
 මදුසමේ ඌට කඩන්න වෙන්නෙ දැං ඉල ඇටද
 Over හිනාවෙන්න එපා පෙන්නලා තිස්දෙක
 දත පෙනෙයි වම් පැත්තෙ පණුවො කාපු කෘන්තක
 සුදු උඹ නේරංජනා ගානක් නෑ මං කන්තක
 කියවද්දි වරද්දපං කපුවන්ට අශ්ඨක
 වරදින්න ඕනෙ දවසක හරියන්න
 මිරිකෙන්න ඕනෙ දොඩමක යුශ එන්න
 ඉවසල ඇති පිරිමිනං ඇති වෙන්න
 ඒත් මේවා ගල් කියල හිතුවද නොරිදෙන්න
 සුදු ටොං වලින් දුක මේ හිනාව අස්සේ
 දුකට මං බොන්නෙ නෑ
 වල් කදුරු කන්නෙ නෑ
 කාටවත් මං බැන්නෙ නෑ
 විඳෙව්වට රෑ තිස්සේ
 ඒත් මේවා දිට්ඨදම්ම උඹට තේරෙයි පස්සේ
 මම පොල් ගහන් නෑ බෑවිලා යන්න සංහතී
 තාම අර ඇල ගාව පොඩි ගහේ දං ඇති
 එහෙනං සුදු බුදු සරණින් උඹ පලයං දැං ඇති
 දෑහැට පේන්න එන්නෙපා දෙන්නෙ බොට වම් අතින්
 මාව පිස්සෙක් කරවලා කෑවා මගේ 
 පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ
 බුදු අම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන්
 සුදූ මංදන්නේ නෑ
 කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ, බං ආලේ
 අත අල්ලාගෙන ගියපු
 පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ
 පපුවට හිරකරන් හිතින් අඬපු
 ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ
 රෑ ආසෙ පායපු තනි තරුවේ
 උඹ දිහා බලාන මං නිදි මැරුවේ
 ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ
 ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ
 අත අල්ලාගෙන ගියපු (සුදු දෝනි)
 පොඩි කාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ (අනෙ උඹෙ පානී)
 පපුවට හිරකරන් හිතින් අඬපු (උඹ පිටි මම සීනි)
 ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ (හෙට ඉඳන් උගෙ ගෑනි)
 රෑ ආසෙ පායපු තනි තරුවේ (කියවිල්ල කච කච)
 උඹ දිහා බලාන මං නිදි මැරුවේ (කට ඇරියොත් පච පච)
 ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ (ඌ දන්නේ නෑ හුටපට)
 ඇයි අහිංසක හිත අපරාදෙ මැරුවේ (තාම ඇති හඬපට)

End

If you Find any Mistake or missing in Neranjana song lyrics then please tell in the comment box below we will update it as soon as possible.

Shan Putha Neranjana song lyrics
Neranjana lyrics Shan Putha

Hope You Enjoyed Shan Putha Neranjana lyrics please explore our website Hindiraplyrics for more Neranjanas lyrics.

Neranjana Song Details and Credits

SongNeranjana
RapperShan Putha
Music by DILU Beats
Written byShan Putha
Neranjana song Credits

Follow HindiRaplyrics on

Facebook – https://www.facebook.com/hindiraplyrics

Reddit – https://www.reddit.com/user/hindiraplyrics

Pinterest – https://www.pinterest.com/hindiraplyrics

FAQ about Neranjana Songs

Who sing the Neranjana Song?

Shan Putha sing the Neranjana song.

Who write lyrics of Neranjana song?

Shan Putha

Who produced the music of Neranjana song?

DILU Beats

Leave a Comment